සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ අද සිට මෙරට භාවිතයට එක් කෙරෙනවා. ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වය ඇතිවයි.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහයෝගය ද මේ සඳහා ලබා දෙන බවයි.
පළමු අදියර ලෙස අද එවැනි ත්‍රීරෝද රථ කිහිපයක් මෙරට ධාවනයට එක් කෙරෙන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංක රුද්‍රිගු මහතා සඳහන් කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...