ජනාධිපතිවරණයෙන් පසුව මේ දක්‌වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ශක්‌තිමත් වීමක් (අතිප්‍රමාණය වීමක්) සිදුව ඇතැයි මහ බැංකුව කියයි.
සමස්‌තයක් ලෙස මේ වසරේ (2019) මුල සිට නොවැම්බර් මාසය දක්‌වා කාලයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.0 කින් ශත්තිමත් වී තිබේ.
ජනපතිවරණයෙන් පසුව අමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල ශක්‌තිමත් වීමෙන් පසුව ශ්‍රී ලංකා රුපියලෙහි වැඩි චලනයවීමක් පෙන්නුම් කළ බවද මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...