දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇති බවඅභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.
වැට් බදු ඇතුළු බදු අඩු කිරීම හේතුවෙන් මෙම මිල අඩු කිරිමට පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම මිල අඩු කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක වන අතර දේශියව නිෂ්පාදනය කරන නව සිමෙන්ති කොට්ටයක මිල සටහන් වන්නේ රුපියල් 995ක් ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...