වර්තමාන ජාතික ආන්ඩුව තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මකවන බව අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලදී.
ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් වලංගු බවත් එය අවලංගු කිරීම සඳහා කිසිම යෝජනාවක් ඉදිරිපත්වී නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එය සනාථකරමින් නැගී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ එම ජාතික ආණ්ඩු ගිවිසුම දිගටම ක්‍රියාත්මක වන බවයි..
මේ සමගම එක්සත් ජාතික පක්සයේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ප්‍රිති ඝෝෂා කරමින් අත්පොලසන් දෙමින් මේසවලට තට්ටු කරමින් සිය සතුට ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...