දේශීය පුවත්

වර්තමාන ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගුබව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් රහසිගත සාකච්ඡාවක නිරතවන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේ. මෙම සාකච්ඡාවට එක්වී සිටින කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජාතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙනයාමට විරුද්ධව අදහස් ප්‍රකාශකළ අය බව දැනගන්නට ඇත. ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට තීරණය කිරීමත් සමගම වර්තමානයේ ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව සිදුවන බවද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වැඩිදුරටත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More