පාසල් දරුවන්ට දෙනවයි කියු ටැබ් යන්ත්‍ර කොහේද කියා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර මහතා අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ප්‍රශ්න කළේය.
“මහලොකුවට ටැබ් යන්ත්‍ර දෙනවයි කිව්වා? නමුත් මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවකට පිරිසිදු ජලය නැහැ තවත් ප්‍රදේශවල තත්ත්වය එමෙමයි. පාසල් දරුවන් බොහෝමයක් වකුගඩු රෝගාබාධවලට ලක්වෙලා එමනිසා මේ පාසැල්වලට පිරිසිදු පානීය ජලය ලබාදීමට වැඩපිලිවෙලක් සකස්කරන්න” යනුවෙන්ද පද්ම උදයශාන්ත ගුණසේකර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...