දේශීය පුවත්

තිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දෙසැම්බර් 14 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ බදු අඩුකර තිබේ. පසුගිය කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ තිරිගු පිටි සඳහා බදු අඩුකර තිබේ.

දැනට ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ඇත්තේ සමාගම් දෙකකට වුවත් ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කිරිමේ අවස්ථාව ලබාදීමටද රජය අවධානය යොමුකර තිබේ.

තිරිඟු පිටි සඳහා වන බදු පහත හෙලීම සම්බන්ධයෙන් ගොවිසංවිධාන මේ වන විටත් තම විරෝධය පළ කරමින් සිටිති. පසුගියදා රෑපවාහිනී වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාද මේ පිලිබඳ අදහස් පළ කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More