අමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති උතුරු කොරියාවට එරෙහි සම්බාධක පැනවීමේ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සහ රුසියාව එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
බෙයිජිං සහ මොස්කව් පාලනය පවසන්නේ අමෙරිකාව යෝජනා කර ඇති සම්බාධක මගින් සමහර අත්‍යාවශ්‍ය යන්ත්‍ර,රථ වාහන සහ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය උතුරු කොරියාවට යැවීමට සීමා පැනවෙන බැවින් ඔවුන් නව සම්බාධක යෝජනාව ඉදිරිපත් කරන බවයි.
සම්බාධක පැනවීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු කොරියාවේ පියොන්ග් පාලනය න්‍යෂ්ටික පර්යේශන සිදු කිරීම පාලනය කිරීමට හා න්‍යෂ්ටික අවි හරණ වැඩ පිළිවෙළ කඩිනම් කිරීම අරමුණු කරගනිමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...