අද (22) දින අමාත්‍යමණ්ඩල සංශෝධනයක් සිදුවන බවට මාධ්‍යවල වාර්තා වුවද විවිධ ආරංචි පැතිරගියද ඒ සම්බන්ධයෙන් මේ දන්වා කැබිනට් අමාත්‍යවරුන්ට ජනාධීපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...