2018 ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 5.4%ක් දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.
පසුගිය දෙසැම්බර් මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 7.3%ක් ලෙස වාර්තා වූ අතර, 2017 ජනවාරි මාසයෙන් පසුව වාර්තාවූ අවම උද්ධමන අගය ලෙසද 2018 ජනවාරි මාසයේ උද්ධමන අගය සැලකෙයි.
මෙම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 4.0%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.4%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. එහෙත් 2017 ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ දායකත්වය 2.9%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.6%ක්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...