දේශීය පුවත්

මේ වන විට පවතින මෝටර් වාහන අංක තහඩු සවිකළ විට නවීන වාහනවල ඉදිරිපස ඇති සන්නිවේදන උපකරණ වැසී යාම හේතුවෙන් දත්ත ලබාගැනීමේ හැකියාව අහිමිවීම නිසා ඊට පිළියමක් වශයෙන් එම උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ නව අංක තහඩුවක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව මෙම මෝටර් රථවල ඉදිරිපස හැඩය අනුව වෙනස් ප්‍රමාණයේ සුදු අංක තහඩුවක් ඉදිරියේදී නිකුත් කරන බවත ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය. මෝටර් වාහන පනත යටතේ වන නියෝගය ඊයේ (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More