ප්‍රබල අමාත්‍යධුර කිහිපයක වෙනස්කම් සමගින් සිදුකෙරෙන අමාත්‍යමණ්ඩල සංශෝධනය අද (22) සවස 4.00ට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නීතිය හා සාමය, අධිකරණ, මහාමාර්ග, ඇතුළු ප්‍රබල අමාත්‍යධුර කිහිපයක වෙනස්කම් සිදුකිරීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ ජනතා නියෝජිතයින් කිහිපදෙනෙකුට අමාත්‍යධුර ලබාදීමේ සුදානමක් පවතින බවත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
කෙසේ නමුත් එම අමාත්‍යමණ්ඩල සංශෝධනය කල්යෑමට ඉඩතිබෙන බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...