මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ඉල්ලීමට අයිතියක් නැති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.
ජාතික ආණ්ඩුව පවතින තුරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හොබවනුයේ තමන් බවත් ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් පක්ෂයක් ලියාපදිංචි වී නොමැති බවත් ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකධුරය ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලා සිටීම ගැන අදහස් දක්වමින් ආර්. සම්බන්ධන් මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...