දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූහ සාපරාධී සංවිධානයක් ලෙස ස්විට්සර්ලන්ත රජයේ නීතිපති ජූලියට් නොටෝ එරට අධිකරණයට දන්වා ඇත. එම සංවිධානයේ හිටපු සාමාජිකයන් 13 දෙනකුට එරෙහිව නඩුවක් ස්විට්සර්ලන්ත අධිකරණයේදී ඉකුත් සතියේ විවාදයට ගත් අවස්ථාවේදීය. එම සංවිධානය සාපරාධී සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බැවින් එම සංවිධානය සමූහ සාපරාධී සංවිධානයක් ලෙස හැඳින්විය හැකි බව අධිකරණයට දන්වා ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තර නීතියට පටහැනිවක්‍රියාකර ඇතිබවත් යුධ නීතිය කිසිදු ආකාරයකින් සැලකිල්ලට ගෙන නොමැති බවත් අධිකරණය හමුවේ පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More