බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර දිවයිනට පැමිණි බව වාර්තා වේ. පසුගිය 04 වනදා නිදහස් දිනයේදී ලන්ඩනයේ කොටිහිතවාදීන් ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණය කරනවිට තම නිල ඇදුමේ පැලදි ශ්‍රී ලංකාවේ ජාතික ධජය කොටිහිතවාදීන්ට පෙන්වූයේ මෙම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...