ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජයම්පත් මොල්ලිගොඩ මහතා පත් කර තිබේ.
බොගවන්තලාව තේ වතු සමාගමේ (Bogawantalawa Tea Estates PLC) හිටපු නියෝජ්‍ය සභාපතිවරයා වන ඔහු මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි (Postgraduate Institute of Management) ආයතනයේ MBA උපාධිධරයෙකි.
තවද ඒ මහතා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු ද වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...