ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය.
මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ඊට විකල්පයක් ලෙස අර්තාපල් මිල් අඩු කිරීමේ අදහසින් බදුමිල පහත දැමූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැවසීය.
දේශීය අර්තාපල් අස්වනු වෙළඳසැළට ලැබෙන්නේ ලබන පෙබරවාරි මාසයේදී වන හෙයින් බදුමිල සංශෝධනය කිරීම ගැටළු සහගත නොවන බවද ලේකම්වරයා කීවේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...