එදිරිවාදීකම් හමුවේ එකිනෙකා පිළිබඳ සැලකිලිමත් වීම හා අවශ්‍ය ඕනෑම මොහොතකදී වහා කි‍්‍රයාත්මක වීම සඳහා චීනය හා ඉන්දියාව තම ගුවන් යුද හැකියා වර්ධනය කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයෝ පවසති. චීනයේ ජේ-1 හා ජේ-11 ප්‍රහාරක යානා දුරස්ථ ගුවන් ප්‍රහාර සඳහා බටහිර චීන මුහුදට ඉහළින් අහසේ අත්හදාබැලීම් කරන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එමෙන්ම ඉන්දියාව ද ප්‍රහාරක යානා කිහිපයක් අලූතින් ආනයනය කර ඇති බවට ද ඔවුන් සොයාගෙන තිබේ. මෙය දෙපාර්ශ්වය විසින් එකිනෙකාට තම උඩුගුවනේ යුද බලය පෙන්වීමේ පණිවුඩයක් යැවීමක් බවට ද ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...