රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා වූ වාහන ආනයන බලපත්‍ර සඳහා ලබාදෙන තීරුබදු සහන ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව, රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් සඳහා වන වාහන බලපත්‍රවල රු.මිලියන 3ක උපරිමයකට යටත්ව ලබාදුන් තීරුබදු සහනය රු.මිලියන 5ක උපරිමයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. එමෙන්ම, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය විසින් නිකුත් කරනලද රාජ්‍යපරිපාලන චක්‍රලේඛ 22/99 (XXXV) යටතේ විශ්‍රාම ලබන නිලධාරීන්ට ලබාගත හැකි වාහන බලපත්‍ර තීරුබදු සහනයද සංශෝධනය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...