දේශීය පුවත්

පාකිස්තානු හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු යැයි කියන අමීර් සුබේර් සිද්ධික්කි නම් පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ යම් යම් ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට අතපොවන බවට ඉන්දිය බුද්ධි අංශ සේවා වෙත නිරීක්ෂණය වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සහ ද හින්දු වෙබ් අඩවි දක්වා තිබේ.
ඒ පාකිස්ථානු බුද්ධි අංශ සේවා (ගග) ක්‍රියාකාරියෙකු යැයි සැකපිට තමීම් අන්සාරි නම් පුද්ගලයෙකු තමිල්නාඩු පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමත් සමගිනි තමන්ට සිද්ධික්කි විසින් ස්වයංක්‍රිය ටෙලර් කාඩ්පතක් ලබාදී එයට කොළඹ සිට මුදල් එවු බව අන්සාරි පවසා ඇති අතර සිද්ධික්කි මෙම බුද්ධි අංශ සේවාවේ ප්‍රධානියෙකු බවද කියැවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More