එට්කා පැමිණිමටත් පෙර සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල්වල රෙදි සෝදන කටයුත්ත ඉන්දියාවට පවරා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන්දියාව සමග ඇති කරගැනීමට යන එට්කා නොහොත් වෙළඳ ගිවිසුම හරහා රටට සිදුවන හානිය දැන්ම සිට පෙන්නුම් කරමින් තිබෙන බවත් මේ නිසා එට්කා ගිවිසුම්ගත වීමෙන් ඉවත් වන ලෙසට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලාසිටි බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...