තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කය තුළින්ම විරෝධයක් මතුව තිබෙනවා.
පසුගියදා පැවති බෙන්තර දළදා පෙරහැරට ඔහු සහභාගී වූ අතර එනිසාම බෙන්තර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් පෙරහැරට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.
පොදුජන පෙරමුණේ ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස ඔහු ඉදිරි මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට නියමිතයි.
පැරිෂුට් කාරයෝ ගාල්ලට එපා……යනුවෙන් සමාජ ජාල ඔස්සේ ද පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් මෙයට විරෝධය පළ කර තිබුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...