ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් #මිලියන 125ක් #වංචා කලැයි චෝදනා ලබා #සිරගතව සිටි එහි හිටපු සභාපති ශෂී වෙල්ගමට නැවත වතාවක් රාජ්‍ය ආයතනයක #සභාපතිධූරයක් නැවත ලබාදෙන්නට යන බවට හා හූවක් පවතී.
එය එසේ නම් කමිටු දාලා සුදුසුකම් පරික්ෂා කර කාලය නාස්ති කිරීමේ ජෝක් එකෙන් ආණ්ඩුව වහා ඉවත් විය යුතුය. මෙම පුවත සත්‍යයක් නම් අපේ දැඩි විරෝධය ඊට එල්ල කරමු.
ශෂි වෙල්ගමට එල්ලවූ චෝදනා පහත ලින්ක් එකේ ඇත.
මුහුණු පොතෙන්
http://www.hirunews.lk/155258/shashi-welgama-re-remanded
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...