දේශීය පුවත්

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ අමාත්‍යවරුන්ට අමාත්‍යධුර ලබාදෙනවාට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විරෝධය ඵලකරතිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

එම අමාත්‍යවරුන් වෙනස්කිරීම හෝ ඔවුන්ට වෙනත් විෂයන් පැවරියයුතු බව ජනාධීපතිවරයාගේ අරඹුණ වී තිබේ. මේ අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්කර ඇති නාමලේඛනයට ජනාධීපතිවරයා මේ දක්වා එකඟතාව ඵලකර නැති බව වාර්තාවේ.

මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, අමාත්‍යවරුන් අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට නොහැකිනම් ඔවුන්ට වෙනත් අමාත්‍යංශ ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධීපතිවරයා දන්වා එවා තිබේ නමුත් මේ දක්වා ඉට අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබී නොමැති බවද දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More