දේශීය පුවත්

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාතික සම්පත් විකිණිම නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.ඊයේ(30) දහවල් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරික්ෂණ චාරිකාවක යෙදුනා.

එහිදි ශ්‍රීලංකන්  ගුවන්  සමාගමේ කාර්ය මණ්ඩලය හා වෘත්තිය සමිති සමග ගුවන් සමාගමේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කළේය.එහිදි උණුසුම්  තත්ත්වයක්ද ඇතිවුණි.එහිදී අමාත්‍යවරයා පාඩු ලබන ගුවන් යානයක් ද නිරික්ෂණයට ලක් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More