හදිසියේම වේරහැර මෝටර් රථ දෙපර්තම්නේතුවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පක්ෂ කිරීමට ලක් කළ පුද්ගලයා එම දෙපාර්තමේන්තුවේ සිටින ලොකුම දුශිතයා බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.
ජනාධිපතිවරයා ඔයාගේ සේවා කාලය කොපමණ දැයි යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර එම දෙපාර්තමේන්තුවේ මුලින්ම සේවයට පැමිණෙද්දී ජිවත් වුයේ කුඩා නිවාස වන අතර මේ වන විට සුඛෝපභෝගී නිවසක් සහ වාහන රැසක හිමි කරුවෙකුද වේ.
මිට පෙර එම දෙපාර්තමේන්තුවේ ඉහලම ධූරයක් දැරූ පුද්ගලයෙකු සමඟ එකතු වී සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින්ගෙන් ගජ රාමෙට මුදල් ගසා කන ලදී.
මේ අතර වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සිදුකෙරෙන වංචා සෙවීම සඳහා ඊයේ (30) දිනය තුළ සිදුකරන ලද පොලිස් මෙහෙයුමකින් මහජනතාවගේ මුදල් ගසා කෑ සයදෙනෙකුගෙන් සමන්විත පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කණ්ඩායමට උදව් කරන ලද එම දෙපාර්තමේන්තුවේ සේවකයන් ගණනාවකගේ නම් ගම් ඇතුළු තොරතුරුද අනාවරණය කරගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...