දේශීය පුවත්

පාර්ලිමෙන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමඟ සුදු වැන් මාධ්‍ය හමුවේ පෙනි සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූම් මොහොමඩ්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අධිකරණයට රැගෙන ආ බවයි.

සැකකරු අද උදැසන අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත භාර විමෙන් අනතුරුවයි.

බොරු සාක්ෂි ලබා දිම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වි ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුට විදෙස්ගත විම තහනම් කරමින් ඊයේ නියෝගයක් ද නිකුත් කළා.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More