උදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඊයේ (31) පස්වරුවේ සිට නව වසරට අශීර්වාද ලබා ගැනීම සඳහා සියළුදෙනා අගමික වතාවත්වල නිරත විය.
ශ්‍රී ලංකා වාසින් මෙන්ම සමස්ථ ලෝක වාසින්ද උදා වු 2020 නව වසර ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මේ අතර 2020 නව වසර පළමුව උදාවුයේ ලොව නැගෙනහිර සීමාවේ පිහිටි පැසිෆික් දූපතක් වන කිරිබාති දූපතටයි.
කෙසේ නමුත් නව අවුරුද්ද පිළිගැනීම සදහා වූ පළමු දැවැන්ත ගිනි කෙළි සංදර්ශනය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ස්කයිසිටී කුළුණ සමීපයේදීයි.
මේ අතර නව වසර උදාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට වරාය පාලම අසළ වාර්ෂිකව පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනය මීට සුළු වේලාවකට පෙර පැවැත්වුනේ 2020 උදාව සනිටුහන් කරමින්.
තවත් පැය එකහමාරකින් පමණ ජපානය , දකුණු කොරියාව , පිලිපීනය යන රටවලට නව වසර උදාව සිදුවනු ඇති.
අවසානයටම නව වසර උදාව සිදු වන්නේ ලොව බටහිර සීමාවේ පිහිටි , අමෙරිකානු සැමෝවා දූපත්වලටයි.
උදාවූ 2020 දශකය ලංකා ලීඩ් නිව්ස් පාඨක සැමට සුබම සුබ නව වසරක් වේවා !!!
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...