හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පවතින දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් වහාම නඩු පැවරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සමහරුන් රාජිත සේනාරත්නට ඖෂධ මාෆියාවෙන් බලපෑම් එල්ල වී ඇති බව පැවසුවත් ඇත්තටම සිදුවී ඇත්තේ රාජිත විසින් ඖෂධ මාෆියාවට අවශ්‍ය ලෙස සෞඛ්‍ය සේවය හැසිරවීම බවද එම සංගමය පවසයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි අවධියේ ඖෂධ මිලදී ගැනීමේ දී සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.
අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...