දේශීය පුවත්

මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ ‌මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

ඔවුන් ආණ්ඩුව කරන සමයේ නැවත පදිංචි වීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ඉන්පසුව තමන්ට දෝෂාරෝපණය කරන බව ඔහු පවසා සිටියා.

වත්මන් ආණ්ඩුවේ බොහෝ දෙනෙකු පවසන පරිදි තමන් විසින් විල්පත්තු වනය විනාශ කර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවද ජනහමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



One thought on “පුළුවන්නම් මම හිරේ දාපං… රිෂාඩ්ගෙන් අභියෝගයක් (වීඩියෝ)”

  1. වීඩියෝ එකේ රූපයේ තියෙන්නේ “පුවන්නම්” කියලයි. එය “පුළුවන්නම්” කියා නිවැරැදි කරන්න

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More