හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ගෙන යාම සඳහා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පවසයි.
මේ සඳහා අවසර ලබාගැනීමට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය නිර්දේශ සහ සිංගප්පූරු මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන බව නීතිඥවරයා සඳහන් කළේය.
හෘද රෝගී තත්වයත් මත රාජිත සේනාරත්න මහතා කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයකට ඇතුළු කිරීමෙන් පසු මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...