ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවුවහොත් විනය සහිත රටක් හැදීමේ මුවාවෙන් ජනාධිපති පොලිස්රාජ්යයක් ඇති කරන බවට විරුද්ධවාදීන් දියත් කළ මඬ ව්‍යාපාරය සනාථ කිරීම සඳහා රථවාහන පොලීසිය විසින් වැරදි ස්ථානයකින් පාර මාරු වූ අහිංසක ගැමියෙකු උසාවියට ඉදිරිපත් කිරීම සඳහා නොතීසියක් නිකුත්කොට ඇත.
යම් වියතුන් විසින් මෙම ක්‍රියාව රටේ විනය ඇති කිරීම සඳහා වැදගත්වන බවට මත ප්‍රකාශ කිරීම නිසා එම සිදුවීමට වැඩි වටිනාකමක් සිදුවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...