පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්ෂ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සහ 22 වන සංශෝධන පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති ප්රශ්නකාරී තැන් නිවැරදි කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්ෂ කියාසිටියේ.
එහෙත් එමගින් සිදුවන්නේ ප්රජාතන්ත්රවාදය තර්ජනයට ලක්වීමක් බව ජනතා විමුක්ති පෙරමුුණේ පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...