පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (24 වැනිදා) තීරණය කළේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පසුගිය රජය පියවර ගෙන තිබුණි. නව තීරණයත් සමග ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...