ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද (03) ආරම්භ වීමට නියමිතව තිබේ.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් එය සම්මත කිරීමට හෝ ඡන්ද විමසීමට සහභාගි නොවීමට තීරණය කර ඇත.
මේ බව දැනටමත් එම මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධ කර ඇති අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද මේ බව පුද්ගලික මට්ටමින් ද දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ප්රබලයෙකු වන එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියාසිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනය පාර්ලිමේන්තුවේදී හැකිනම් සම්මත කරගෙන පෙන්වන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...