හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව බුල්ඩෝසර් කරමින් 2015 වසරේදී ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන 38ක් බලහත්කාරයෙන ඇතුළත් කර ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා බවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02 වැනිදා) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එදා විජේදාස රාජපක්ෂ අශෝභන ලෙස හැසිරෙන අවස්ථාවේදී අසරණව බලා සිටි කථානායකවරයා අදත් පාර්ලිමේන්තුවේ ඇමැතිවරයෙක්ව සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ඊට විරුද්ධ වූ එකම පුද්ගලයා ලෙස මන්ත්‍රී සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේ නැතත්, අනෙක් සියලු දෙනා එහි සිටීමෙන් විජේදාස රාජපක්ෂ නැවත වටයකින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම උගුල් ඇටවීමක් ලෙසද ඔහු අර්ථ ගන්වයි.
එබැවින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පවතින ව්‍යවස්ථාව ටින්කරින් නොකර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ජනපතිතුමනි ඔබතුමාගේ කනින් රිංගිමට එන විජේදාස රාජපක්ෂගෙන් ප්‍රවේසම් වන්න | Dr Wasantha bandara
ජනපතිතුමනි ඔබතුමාගේ කනින් රිංගිමට එන විජේදාස රාජපක්ෂගෙන් ප්‍රවේසම් වන්න | Dr Wasantha bandara
Gepostet von Lanka Lead News am Donnerstag, 2. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...