දේශීය පුවත්

ඉකුත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව හොර රහසේ අත්සන් කළ එම්. සී. සී. ගිවිසුම් දෙක කි‍්‍රයාත්මක කිරීමට රජය සූදානම් නොමැති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත සංවර්ධන, සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවද ඒ මහතා කීය.

ගෝල්ෆේස් ආසන්නයේ ඉඩම් කොටසක් සිංගප්පූරුවට විකුණන බවට රජයට කරන චෝදනාව අසත්‍යයක් බවද එහි සිදුවන්නේ බදු දීම පමණක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතා ලංකා හොස්පිට්ල් වෛද්‍ය සහතිකයක් මත කටයුතු කළ නමුත් රහස් පොලිස් ප‍්‍රශ්න කිරීමක් හෝ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් හෝ නැතිවම ඇප ලබාගැනීමට හැකි වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව අධිකරණයට බලපෑම් නොකරන නිසා බවද වීරවංශ මහතා සඳහන් කළේය.

මහනුවර ලක්සල ප‍්‍රදර්ශනාගාරය නවීකරණයෙන් පසුව පැවති විවෘත කිරීමේ උත්සවයට ඊයේ (02 ) සහභාගි වූ ඇමැතිවරයා පසුව මාධ්‍යවලට අදහස් දක්වමින් මෙම කරුණු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More