දේශීය පුවත්

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි.

වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කර ඇති මෙම හෙලිකොප්ටර් යානාවෙ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මියගොස් අති බවද ගුවන් හමුදාව තහවුරු කරයි.

හෙලිකොප්ටරය කඩාවැටුණු ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට පත්කර තිබේ.

————————————————————–

හපුතලේ නඟරාසන්නයට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි (BREAKING NEWS )

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මීට ස්වල්ප මොහොතකට පෙර හපුතලේ ප්‍රදේශයේදී කඩා ඇති බවත් අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වාර්තාවේ. අනතුරට හේතුව මෙතෙක් හෙලිවී නැතිබව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More