දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයට පෙර සිටම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත්කළ යුතු බවට මෙම පිරිස අරගලයක් දියත්කළහ. තවදුරටත් ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වනවාට මෙම පිරිස කැමති නැත ඒ බව ජනිධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශකර තිබෙන්නේ තවත් මාසයකින් පමණ ප්‍රබල දේශපාලන වෙනසක් සිදුකරන නිසා ඉවසීමෙන් සිටින ලෙසයි. මෙම කරුණු සහ වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම ඉදිරික්‍රියාමාර්ග පිළිබඳව මෙම දේශපාලඥයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More