අභාවප්‍රාප්ත වූ රංජිත් සොයිසා මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයේ අද (03) දිවුරුම් දුන් වරුණ ලියනගේ මහතා පාර්ලිමේන්තු වේ විපක්ෂයේ අසුන් ගත්තා.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරද්දී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදුනු අතර පසුව එක්සත් ජාතික පක්ෂය හා එක් වුණා,
මේ අතර නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වන කුමාර වෙල්ගම මහතා ද එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීන්ගේ අත්පුඩි හඬ මැද්දේ විපක්ෂයේ අසුන් ගත්තා.
කෙසේ හෝ විපක්ෂයේ අසුන් ගත් කුමාර වෙල්ගම මහතා තම අසුනේ සිට ආණ්ඩු පක්ෂයේ සිටි දයාසිරි ජයසේකර මහතාට අතවනූ ආකාරය දැකගන්නට ලැබුනා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...