මුහුණු පොතෙන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය සමාජ මාධ්‍ය තුළ ප්‍රශංසාවට ලක්ව තිබේ.

ආරක්ෂක රථ දෙකක් සමග පමණක් පැමිණි වත්මන් ජනාධිපතිවරයා හමුදා උත්තමාචාර හෝ වෙඩි මුර නොමැතිවම සිය පළමු පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සනිටුහන් කරනු ලැබුවාය.

ඇමෙරිකානු පුරවැසි භාවය ලබා සිටි පුද්ගලයෙකු සහ හමුදා සාමාජිකයෙකුව සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයා වශයෙන් මෙතරම් සරල වනු ඇති බව කිසිවෙක් නොසිතන්නට ඇත.

මේවන විට සමාජ මාධ්‍ය සසඳමින් සිටින්නේ ‘සරල ජනාධිපති’ ලෙසින් හැඳින්වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

අද දිනයේ ආරක්ෂක රථ දෙකක් සමග පමණක් පැමිණි වත්මන් ජනාධිපතිවරයා සහ වාහන පිරිවරා පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ඡායාරූප සන්සන්ධනය කරමින් ෆේස්බුක් පෝස්ට් පවා නිර්මාණය වෙමින් පවතියි.

අද දිනයේ ආරක්ෂක රථ දෙකක් සමග පමණක් පැමිණි වත්මන් ජනාධිපතිවරයා

‘සරල ජනාධිපති’ ලෙසින් හැඳින්වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More