දේශීය පුවත්

 

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇති බවත් අදාල ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීම සූදානම් රජයේ වද්‍යෛ නිලධාරීන්ගේ සංගමය පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කළේය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බඳින්න රෝහලට යාමට තරම් ඇති භූමිකාව කුමක්දැයි හෙළි කළ යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේය.

කෙසේ වෙතත්   අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමියන් පවසා සිටියේ උන්වහන්සේ විසින් පැවැත්වූ ධ්‍ය හමුවකදී රාජිත හොරෙක්නම් පරීක්ෂණ පැවැත්විය යුතු බවට කළ ප්‍රකාශය වැරදීමකින් කියවුණු බවය.  එය නිවරදි කරන ලෙසද උන්වහන්සේ මාධ්‍යෙව්දීන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.

“එතුමා සෞඛ්‍ය ඇමති කාලයේ අපිට උදව් නොකළාට. 86 සටනේ අපිට උදව් කළා. මම එතුමා රෝගියෙකු ලෙස බැලීමට ගියේ. මම පිරිත් කියලා සෙත් පැතුවා

රාජිතයි මා අතර ඩීල් නැහැ. එතුමා කළ විපාක පල දෙයි. දේශපාලන වේදිකාවේ වීරයෙකු ලෙස කතා කළාටමුලින් තිබුණු වීරත්වය දැන් පසු බැහැලා. මට ලොකු හානියක් වෙලා“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More