දේශීය පුවත්

නිල කාලය අවසන්වීමට පෙර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි දිවයිනට කැඳවනු ලැබුවේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳව සලකාබැලීමට බව යුධ හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශ කළේය. පසුගිය 04 වන දා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කොටිහිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා පවත්වද්දී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊට ප්‍රතිචාර දැක්වූවේ තම නිල ඇඳුමේ පැලඳ ජාතික කොඩිය ඔවුන්ට පෙන්වාදෙමිණි . එම සිද්ධිය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More