පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
ඒ යටතේ තරුණ කණ්ඩායම් සමග එක්ව ගොවි හමුදාවක් නිර්මාණය කරන බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය
එහි පළමු අදියරේදී කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු අස්වැද්දීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය
පුරන් කුඹුරු අස්වැද්දීමට ඉදිරිපත් වන පුද්ගලයින්ට පොහොර බීජ වී ඇතුළු පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...