මෙම මස 14 සහ 15 වැනි දින සිදුකිරීමට නියමිතව තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු චීන නිල සංචාරය කල් දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.
චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කල්දැමීම සිදුව ඇති අතර පසුව ඒ සදහා යළි දින නියම කිරීමක් සිදුවනු ඇති බව පැවසේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ චීන ගමන කල් දැමීමට ඉල්ලීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් චීන රජයෙන් දැනුම් දී නොමැති බවද දැනගන්නට ඇත.
ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය ඉන්දියාව වූ අතර ඊළගට ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ සිය දෙවන නිල විදෙස් සංචාරය ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...