දේශීය පුවත්

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කළ උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ රාජාසන කතාවට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිසිවකු නොපැමිණීම විශේෂ සිද්ධියක් විය. සම්ප්‍රදාය අනුව හිටපු ජනාධිපතිවරුන්, තානාපතිවරුන්, අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා කළ අතර ඒ සඳහා සහභාගි වීමද සාමාන්‍ය සිරිතකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව පාර්ලමේ සැසිය ඉතා චාම් ලෙස විවෘත කළ අතර එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියටද ආරාධනා කර තිබිණි.

කෙසේ වෙතත් ඔවුන් කිසිවකු එම උත්සවය සඳහා නොපැමිණීමද කාගේත් කතාබහට ලක්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More