දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීන්දු කරන ඉතා තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන බදාදා (08) පැවැත්වීමට තීන්දු වී තිබේ.

පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ‌පෙරේදා (03) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසේ හමුවී පැවැති සාකච්ජාවේදී ලබන බදාදා ‌මෙම හමුව පැවැත්වීමට තීන්දු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය බාර ‌නොදුනහොත් ‌සජිත් ප්‍රේමදාස මහතා ‌වෙනම සන්ධානයකින් එළඹෙන මහමැතිවරණයේදී තරග වදින බවද එම පිරිස වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණි.

මේ අනුව ලබන බදාදා ‌මෙම තීරණාත්මක පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More