පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත පිස්තෝලයක් හා මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් සිය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතා ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...