දේශීය පුවත්

රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘සිවුරු ඇඳගත් මිනිසුන්’ තමන්ට ප්‍රහාර එල්ල කරන බවයි.

තම කාර්යය සම්බන්ධයෙන් තීරණය ගැනීම ජනතාව සිදු කරනු ඇතැයිද ඔහු කියා සිටියි.

පසුගිය කාලයේදී ද සංඝරත්නය ඉලක්ක කර ගනිමින් මංගල සමරවීර මහතා විවිද ප්‍රකාශ කළ අතර ඒවා සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතුවූ බව එක්සත් ජාතික පක්ෂයද සඳහන් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More