දේශීය පුවත්

දක්ෂ මාධ්‍යවේදියෙකු රංගන ශිල්පියෙකු, කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර පසුගිය පෙබරවාරි 18 වෙනිදාට අවුරුදු 28ක් ගතවේ.
එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ අනුදැනුම මත මෙම ඝාතනය සිදුවූ බවට ප්‍රබල චෝදනාවක් එල්ලවිය. 1990 පෙබරවාරි 18 වෙනිදා අලුයම 3.00ට පමණ පැහැරගනු ලැබූ රිචඩ් ද සොයිසා මහතාගේ මල සිරුර හමුවූයේ මොරටුව කොරලවැල්ලේදීය. රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ඝාතනයකරනු ලැබූ රිචඩ් ද සොයිසා මහතාගේ ඝාතකයින් තවමත් නිදැල්ලේය. එම ඝාතනය කාලයේ වැලිතලාවට යටවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවේදීන් දැඩි කණගාටුව ඵලකර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More